Wednesday, September 23, 2026
Follow Us
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400X4 න් ලෝකඩ පදක්කම දිනා ගනී


තරුෂි කරුණාරත්න, නදීශා රාමනායක, ජයේෂි උත්තරා මුදුගමුව, සයුරි මෙණ්ඩිස් 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400X4 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනී