Wednesday, September 23, 2026
Follow Us
පාකිස්ථානයේ පිපිරීමකින් විශාල පිරිසක් මිය යයි

පාකිස්තානයේ දේශපාලන රැළියක සිදුකළ පිපිරීමකින් විශාල පිරිසක් මියගොස් තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ඉන් 40 දෙනෙක් පමණ මියගොස් 200ක් පමණ තුවාල ලබා ඇති බවය.

පාකිස්තානයේ බජාවුර් නම් ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් ඉලක්ක කර එම පිපිරීම සිදුකර තිබුණි.

-Aruna