Saturday, September 13, 2025
Follow Us
කටාර් ගුවන් සේවයට සම්බන්ධ වීමට ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාව

කටාර් ගුවන් සේවයට ගුවන් සේවක සේවිකාවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව එම සමාගම ශ්‍රී ලංකාවටත් ලබා දී තිබේ.

එළඹෙන ජූලි 26 වැනිදා දක්වා සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට ඒ සඳහා අයැදුම් කිරීමට හැකියාව තිබේ.

කටාර් ගුවන් සේවය සම්බන්ධ වීම සඳහා අවම වයස අවුරුදු 21 ක් විය යුතුයි.