Tuesday, August 04, 2026
Follow Us
ජනපති “නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ ගෝලීය නායකයින්ගේ සමුළුවට”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල පැරීසියේ පැවැත්වෙන “නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ ගෝලීය නායකයින්ගේ සමුළුවට” සහභාගී වෙමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම සමුළුව ඊයේ ( 22) ආරම්භ වූ අකර අද (23) දිනයේදී පැවැත්වේ .