Thursday, February 12, 2026
Follow Us
ඉතාලියේ ගංවතුරින් 13ක් ජිවිතාක්ෂණයට
ඉතාලියට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
මේ වන විට එරට ගංඟා 20ක පමණ ගංවතුර තත්ත්වයන් හටගෙන ඇති අතර නායයෑම් 280ක් පමණ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී තිබේ.
 
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් වීශාල සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන් වෙයි