Saturday, February 21, 2026
Follow Us
Standard & Poor’s ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් යළි පහළ දමයි

ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Standard & Poor's ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම CCC+ මට්ටමේ සිට CCC- දක්වා පහළ දමා තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටී තිබීම මීට හේතුව වී ඇති බව සඳහන්.

එසේම ඉදිරි මාස 12 තුළ ශ්‍රී ලංකාවේ ඉතාම අභියෝගාත්මක මූල්‍ය වාතාවරණයක් ඇතිවිය හැකි බවට ද Standard & Poor's ආයතනය අවධාරණය කර ඇත.

(LNW)