Wednesday, July 29, 2026
Follow Us
කොවිඩ් අභියෝගයට අභියෝග කර ඔලිම්පික් අද ඇරඹේ

ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ ආරම්භ වනවා. මෙවර පැවැත්වෙන්නේ ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.

(Neth)