Saturday, February 21, 2026
Follow Us
ඔලිම්පික් තරගාවලියේ ආරම්භයට තව දින 02යි

මිහිමත දැවැන්ත ක්‍රීඩා උළෙල වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට ඇත්තේ තවත් දින දෙකක් පමණයි. ජපානයේ ටෝකියෝ නුවරදී මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භය සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු එක් වනවා.

නෙත් ස්පෝර්ට්ස්මන් තුළින් අද විමසා බැලෙන්නේ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වන බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, පිහිනුම් ක්‍රීඩිකා අනීකා ගෆූර් සහ ඉලක්කයට වෙඩි තැබීමේ තරඟ ඉසව්වට එක්වන ටෙහානි එගොඩවෙල පිළිබඳවයි.

(Neth)