Saturday, February 21, 2026
Follow Us
ලොවපුරා බෞද්ධ සිද්ධස්ථාන ගැන තොරතුරු රැස්කරයි

විදේශ අමාත්‍යංශය විසින් ලොව පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ තොරතුරු එක් රැස් කර ලේඛන ගත කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා රජය මැදිහත්වීමෙන් ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට මෙරට ත්‍රෛනිකායික මහනායක හිමිවරු දැනුවත් කර උන්වහන්සේලාගේ සහය සහ මඟපෙන්වීම ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ලෝකයේ බෞද්ධ රටවල් සමඟ ශ්‍රි ලංකාවේ සබඳතා පුළුල් කිරීමට විදේශ අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබේ.

(Aruna)