Wednesday, July 29, 2026
Follow Us
ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට එක්වෙයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍යය මගින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍යය රජය විසින් එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසයි.

එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවෙන් පැමිණ බ්‍රිතාන්‍යයේ සංචාරය නොකරන ලෙසත්, එලෙස සංචාරය කරන්නේ නම් නියමිත මුදල් ප්‍රමාණය ගෙවා නිරෝධායනයට යොමු වීම අනිවාර්යය බවත් බ්‍රිතාන්‍යය පවසනවා.

(Neth)