Sunday, February 22, 2026
Follow Us
 මැයි 31 දක්වා සියලු මගින් ගුවන් යානා මෙරටට ඇතුළුවීම තහනම් කෙරේ.

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මැයි 31 දක්වා සියලු මගී ගුවන් යානා දිවයිනට ඇතුළු වීම තහනම් කර ඇත . කෙසේවෙතත් මේ රටෙන් පිටත්වන ගුවන් යානා සඳහා තහනමක් පනවා නොමැත.


(Lanka Leads)