Wednesday, July 29, 2026
Follow Us
ඇස්ට්‍රාසෙනෙකා වෙනත් රටකින් ගෙන්වීමට සාකච්ඡා

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට වෙනත් රටක නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නතක් මිලදි ගැනීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් විරතුංග මහතා සාකච්ඡා කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.

එසේම එම එන්නත් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

(Aruna)