Thursday, January 01, 2026
Follow Us
බටහිර ජැටියට ජපානයෙන් ආයෝජකයෙකු නැහැ - අදානි සමාගමට කැබිනට් අනුමැතිය

කොළඹ දකුණු වරායේ බටහිර බහාලු පර්යන්තය ඉන්දීය අදානි සමාගම සහ වරාය අධිකාරිය සමග එක්ව සංවර්ධනය කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිවුණා.

වසර 35ක කාලයක් සදහා සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු භාරදීමේ පදනම යටතේ මෙය සංවර්ධනය කෙරෙන බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කළේ.

(NEth)