Thursday, January 01, 2026
Follow Us
ලොව කෝටි 150ක ජනතාවක් සමරණ චීන අලුත් අවුරුද්ද නොහොත් “චීන චන්ද්‍ර මංගළ්ලය” අදයි

චන්ද්‍රයාගේ ගමන් මඟ අනුව සෑම වසරකම පෙබරවාරි මාසයේදී සමරණ චීන අලුත් අවුරුද්ද නොහොත් “චීන චන්ද්‍ර මංගළ්ලය” අදයි.

මෙම වසරේදී වෘෂභ ලග්නය සංකේතවත් කරමින් ලොව කෝටි 150ක ජනතාවක් සමරණ මෙම චීන සංස්කෘතික මංගළ්ලය කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ජන ඒකරාශී වීම් සීමා කරමින් පැවැත්වීමට විධිවිධාන සලසා තිබේ.

(Lanka Leads)