Sunday, April 12, 2026
Follow Us
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා හමුවේ

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව ඊයේ (05) දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (06) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව පැවසේ.

(Lanka Leads)