ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයේ රිදී පදක්කම ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නදීෂා ලේකම්ගේ දිනා ගනී
දකුණු කොරියාවේ දී පසුගියදා (22) පැවති ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයේ දී 2 (ස්වේච්ඡා) ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බළලත් නිලධාරි I එච්.එල්.එන්.ඩී ලේකම්ගේ මීටර් 57.53 ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කමක් හිමිකර ගත්තා ය.