ජගත් පරිසර දිනය අද ට (05 වැනිදා) යෙදී ඇත. මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වන්නේ ‘‘ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය අවසන් කරමු’’ යන්නයි.ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් ඉකුත් මැයි මස 30 වැනිදා සිට ‘‘පරිසර සතියක්’’ ප්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව, ජගත් පාරිසරික දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගරයේ නිදහස් මාවත පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් අද (05 වැනිදා) පෙරවරුවේදී පැවැත්වේ.
පරිසර සතියට සමගාමීව දිවයින පුරා වැඩසටහන් රැසක් ක්රියාක්මක කෙරිණි.