Saturday, July 27, 2024
Follow Us
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රුසියානු සම්බාධකයක්‌… අවිආයුධ මිලට ගැනීමත් තහනම්….

රුසියාවෙන් මිලට ගැනීමෙන් වළකින ලෙස ඉල්ලමින් භාණ්‌ඩ ලැයිස්‌තුවක්‌ ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට ලබාදී ඇත.

මෙය සම්බාධක පැනවීමක්‌ වෙයි. මෙලෙස මිලට ගැනීම තහනම් කර ඇත්තේ අවි ආයුධ බව වාර්තා වෙයි.

මේ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද සනාථ කර ඇත.

මෙයට මාස කීපයකට පෙර ඇමරිකානු රජය මේ ලැයිස්‌තුව මෙරටට ලබාදී ඇත.

(Lanka Leads)