Friday, May 01, 2026
Follow Us
Economic

මිල සූත්‍ර­යට අනුව ඉන්ධන මිල ගණන් පෙරේදා (29) රාත්‍රියේ සිට සංශෝ­ධ­නය විය යුතු වුවත් මේ මාසය තුළ සංශෝ­ධ­න­ය­කින් තොරව ඉන්ධන මිල පව­ත්වා­ගෙන යෑමට රජය තීර­ණය කර තිබේ.

Economic

2022 වසරේ දී රුපියල් බිලියන 743ක් පාඩු ලැබූ රාජ්‍ය ආයතන 52ක් 2023 වසරේ මුල් මාස 9 තුළ රුපියල් බිලියන 313ක ලාභයක් අත් කරගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. 

Economic
.සාමාන්යයෙන් වසර පහකට වරක් ලාංකික ඉගුරු ගොවියා උපරිම ලාභයක් ලබා ගනී. ඊට හේතුව වසර පහකට වරක් අසාමාන්ය ලෙස ඉගුරු මිල ඉහළ යෑමයි. 2023 යල කන්නයේ ඉගුරු අස්වැන්න
සමහර ප්රදේශ වල දී කිලෝ ග්රෑමය රුපියල් 2,000ට ද අලෙවි වූයේ ඒ අන්දමෙනි.
Economic

2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

Economic

යුන­යි­ටඩ් පෙට්‍රෝ­ලි­යම් ඔස්ට්‍රේ­ලියා සමා­ගම මෙරට වෙළෙ­ඳ­පො­ළට ඛනිජ තෙල් නිෂ්පා­දන සැප­යීම සඳහා බල­ශක්ති අමා­ත්‍යාං­ශය සමඟ ගිවි­සුම්ගත වී තිබෙන බව වාර්තා වෙයි.

Economic
මේදිනවල ඉඩමේ හෝ වැට දිගේ කොයි පැත්තට ඇවිද ගියත් අපේ ගොවි මහත්තුරු කාසි පොකුරු පිටින් දෝතට එකතු කරනවා නිසැකයි. මන්ද ගොඩක් ප්රදේශ වල පුවක් වාරය වූ නිසාවෙනි.
Economic

Sri Lanka Tourism will embark on first-ever roadshow in Australia this month, focusing on three key cities to promote the island nation as an attractive travel destination.

Economic

Sri Lanka has welcomed over 150,000 tourists in the first 20 days of the month, pushing the year-to-date figure to 361,128.

Economic

The Port City Colombo (PCC) on Monday hosted a special business networking session with the Commonwealth Enterprise and Investment Council (CWEIC) Chairman Lord Marland at the Port City Colombo Sales Gallery. 

Economic
  • China Communications Construction Company has already invested $ 1.4 b in Port City
  • To invest a further $ 300 m to kick start phase 2 in June
  • Eyes opportunities in transportation, urban development, energy, and water facilities
Economic

One Colombo Fort (OCF), a far-reaching campaign to turn Sri Lanka’s No.1 Ward into a vibrant tourism and economic hub, and a model sustainable city has been launched. 

Economic

මෑතකාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කර ඇති බවත්, ජුනි මාසය වන විට සමස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීමට ඉලක්කය බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Economic

The Ceylon Chamber of Commerce recently hosted a high-level delegation from the Ministry of Agriculture and Rural Development of Vietnam, engaged in a working visit to strengthen bilateral relations between Vietnam and Sri Lanka, in the fields of agricultural, forestry and fishery.

Economic

In a recent discussion convened at the Presidential Secretariat, President Ranil Wickremesinghe articulated his vision for economic development and infrastructure investment, particularly focusing on the master plans for strategic tourism zones in the Eastern Province, the Colombo City & the Western Region and Greater Hambantota.

Economic

ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කිරීමේ බලය බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී තිබෙන බවත් එහි සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය තීරණ නොගන්නා බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.

Economic

Celebrating empowerment and leadership, the Women’s Chamber of Industry and Commerce Sri Lanka (WCIC) is gearing to present its much-anticipated Women Leadership Forum 2024, themed ‘#InspireInclusion - Count Her In.’ 

Economic

Amidst criticism over the exorbitant salary hike of the Central Bank employees, a top parliamentary committee has called for a report from the Central Bank on the legal provisions for such a salary increment without parliamentary approval.

Economic

Asian Development Bank has pledged to assist develop smart agriculture in Mahaweli Zones, following a request made by Irrigation, Wildlife and Forestry Minister Pavithra Wanniarachchi.