Thursday, April 30, 2026
Follow Us
Economic

වාහන ආනයන කටයුතු සඳහා සීමා පනවා තිබිය දී ක්ෂේත්‍රයේ අවශ්‍යතාව මත සංචාරක ක්ෂේත්‍රයට අදාළ වාහන 1000 ක් ගෙන්වීම සඳහා පමණක් අවසර දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර ඇතැයි එම සමාගම පවසයි.

Economic

පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයන ලදැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Economic

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධාවනය ආරම්භ කෙරුණු "දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය" ගමන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05)  සිදු විය.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.57ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.10 ක් ලෙස පහළ ගොස් තිබේ.

Economic

මෙරට වෙළෙඳපොලේ රුපියල් 70-75ක පමණ මිලකට ඉහළ යාමට තිබූ බිත්තරයක මිල, රුපියල් 40ක සීමාවේ තිබෙන පරිදි මිල අඩු වූයේ රජය බිත්තර ආනයනය කිරීම නිසා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කරන ලදී. ඔහු මේ බව සදහන් කලේ ඊයේ (28) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

Economic

The US Ambassador to Sri Lanka Julie Chung yesterday commended that Sri Lanka has made great progress on the International Monetary Fund’s (IMF) Extended Fund Facility (EFF) program.

Economic

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ.

Economic

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි.

Economic

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික බිත්තර මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

Economic

Liew Nam Soon Asean Regional Managing Partner as well as EY Singapore and Brunei Managing Partner responsible for business performance and client services across assurance, consulting, tax, strategy and transactions services in 14 geographic markets met with the BOI Chairman Dinesh Weerakkody and BOI and Port City Officials last week to discuss the current investment climate and opportunities.

Economic

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

Economic

අධිවේගී අධිවේගී මාර්ග මෙහෙයුම් කළමනාකරණය කිරීම කිසිසේත්ම පෞද්ගලික සමාගමකට ලබා දී නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

Economic

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සං‍ශෝධනය කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Economic

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් දිවයිනේ ගම්මාන 85ක් අපනයනය ඉලක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස තැඹිලි වගා කිරීම සඳහා තෝරාගෙන ඇත.

Economic

මෙම වසරේ මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්  209,181 ක් පැමිණ ඇතැයි සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

Economic

වෙළෙඳපොළේ බිත්තරයක මිල මේ දිනවල රුපියල් 40ක් දක්වා අඩු වී තිබේ.

Economic

උතුරු, නැගෙනහිර ප්‍රදේශවල ඇතිවන සීඝ්‍ර ආයෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා නව ආයෝජන කලාප 6ක් පිහිටුවීම සම්බන්ධව ආයෝජන ප්‍රවර්ධන වැඩමුළුවක් කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී පැවැත්විණි.