මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කර ඇත.
President Ranil Wickremesinghe on Thursday met with some of the visiting top executives from India who addressed the Human Capital Summit 2024.
One Road Group a large-scale comprehensive enterprise, founded in 2012 in Dubai, United Arab Emirates in the oil and gas industry, public transportation, car dealership, car rental and service, media, and project investment in the UAE and Gulf countries met the Board of Investment (BOI) Chairman Dinesh Weerakkody and officials of the Port City to identify potential investment opportunities.
2024 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් 80%ක චීන ප්‍රදානයක් වශයෙන් ලැබූ බවත් 2025 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ද සම්පූර්ණයෙන් ම නොමිලේ චීන රජයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් ඒ අනුව රුපියල් බිලියන හයක් රජයට ඉතුරු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආතනය පියවර ගෙන තිබේ. රට පුරා පිහිටා ඇති සතොස අලෙවි ජාල මඟින් ඊයේ (19) සිට මේ භාණ්ඩ ලබා ගැනීමට හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය පැවැසීය.
The Embassy and Permanent Mission of Sri Lanka in Bangkok made arrangements for a seven member delegation headed by the Thai Chamber of Commerce and Thailand Board of Trade Chairman Sanan Angubolkul to join the International Industry Expo 2024 and DigiEcon Global Investment Summit held in Sri Lanka recently.
Tourism Minister Harin Fernando yesterday said that the primary challenge in achieving the set tourism goals for Sri Lanka lies in competing with neighbouring countries that offer visa-free entry to visitors.
මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කර තිබේ.
In a significant move aimed at enhancing the transportation infrastructure for the tourism sector, Sri Lanka Tourism Development Authority yesterday gave away the first 10 approvals for travel and tourism industry players to import electric and hybrid vehicles.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
The National Chamber of Exporters of Sri Lanka (NCE) has expressed its strong opposition to the planned removal of the Simplified Value Added Tax (SVAT) system, scheduled for April 2025.
Colombo Dockyard (CDPLC) on Tuesday inked an agreement with Hambantota International Port Group Ltd., (HIPG), to setup a fully-fledged workshop at the HIPG facility.
පසුගිය දිනවලට සාපේක්ෂව අද (13) රත්තරන් මිල ඉහළ ගොස් ඇත.
ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල සටහන් වන්නේ රුපියල් 189,350 ලෙසයි.
එමෙන්ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,670ක් ලෙස සටහන් වූ අතර කැරට් 24 ග්‍රෑම් 8ක රන් මිල සටහන් වන්නේ රුපියල් 206,500ක් ලෙසයි.
Aruna
Sri Lanka has drawn over 100,000 tourists in July so far, boosting the year to date to cross over the 1.1 million mark.
කලක් දකුණු ආසියාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව වූ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව මහාපරිමාණ නිෂ්පාදන සිදු කරන ආයෝජන කලාපයක් බවට පත්කිරීමට පියවර ගෙන තිබේ.
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් පසුගියදා අනුමත කළ ඇ.ඩො .මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවට සිය ස්තුතිය පළ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.
Page 33 of 274