මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 375 ක් ලෙසින් අද (05) දිනයේ වාර්තා කර ඇත.
Provisional data show US $ 1.7bn expenditure on imports in March
Further easing expected in April as higher rates bite into demand
The Government is reviewing the present allocation under the $ 1 billion Indian Credit Line for different sub categories based on the current needs prioritising essential food items, medicines, fuel and LP gas.
CB tells govt. that current tax structure is not sustainable
“We have to bring tax structure at least to level prior to 2020”– CB Governor Dr. Weerasinghe
Finance Minister Sabry wants VAT rate being restored to early teens as 8% looks ludicrous
But timing couldn’t be worse as people are squeezed by hyperinflation
Some economists propose a two-tier tax structure for low and high-income groups
Higher taxes at this juncture could kill prospects for SMEs as they confront a double whammy from higher rates and inflation
The Colombo stock market closed on an indecisive note following the long weekend, amidst lacklustre investor activity and turnover yesterday.
Workers remittances in March ended their month-on-month declining course with a modest gain.
ආනයන සඳහා සියලු ගෙවීම් බැංකු ක්‍රමය හරහා ගෙවීම අනිවාර්්‍ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. උණ්ඩියල් සහ හවාලා වැනි ක්‍රමවේද ඔස්සේ බැංකු ක්‍රමයට පිටතින් සිදුවන විදේශ මුදල් හුවමාරු පාලනය කිරීම සඳහා එම පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ.
වත්මන් ආණ්ඩුව රුපියල් කෝටි තුන් ලක්ෂයක මුදල් මුද්‍රණය කර තිබෙන බවත් එවැනි අධික මුදලක් මුද්‍රණය කරන විට සිදුවන දේ ගැන සාමාන්‍ය පෙළ සිසුවෙකු වුවත් දන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Shuts down its 3G data network; 2G (voice and text) services to continue uninterrupted
පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින දිළිදු ජනතාවට සහනයක් ලබාදීම සඳහා සමාජ සහනාධාර ක්‍රමයක් ලබන මස සිට ක්‍රියාත්මක කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ සඳහා ලෝක බැංකුව හදිසි අවශ්‍යතා අරමුදල් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 300 ක් ලබාදීමට දැනටමත් එකඟතාව පළ කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
The Central Bank has received $ 37,000 in humanitarian donations from overseas following a personal appeal for the same by new Governor Dr. Nandalal Weerasinghe.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පසුගිය මාර්තු මාසයේ පැවති සියයට 18යි දශම 7හි සිට ඉකුත් අප්‍රේල් මාසයේ දී සියයට 29.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වූ බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුව පෙන්වා දෙන්නේ.
SriLankan Airlines Ltd., said yesterday it welcomes and respects the rich debate in the public space on matters concerning the Operation of the Airline in General and the ‘Notice of Procurement’ for the Lease of Aircraft in specific. The Board and Management are of the opinion that the discussion on these topics would benefit from more full information.
Says current SLTDA Chairperson ignored industry stakeholders in decision making process
Also says has failed to rally industry stakeholders around one common action plan
Page 119 of 279