Saturday, July 04, 2026
Follow Us
ඩොලරයේ මිල තවත් ඉහළ යයි

වාණිජ බැංකු රැසක ඩොලරයේ මිල මෙන්න


මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 380 ක් ලෙසින් අද (12) දිනයේ වාර්තා කර ඇත.

එසේම රුපියල් 365ක් ලෙස ඩොලරයේ ගැනුම් මිල සටහන් වෙයි.

(Aruna)