Saturday, May 02, 2026
Follow Us
Economic

අද ලංකාවේ රන් මිල

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹීමට නියමිත එකගතාව ලබන වසරේ මාර්තු දක්වා ප්‍රමාද වන බවට ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍ය බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

Economic

Emirates has announced plans to add one more daily direct flight between Dubai and Colombo from 1 December 2022 to cater to the seasonal increase in the demand for travel.

Economic

Says SL’s economy has stabilised; expects next year to be year of economic recovery
Points to declining inflation, positive BOP and fiscal outlooks, undervalued currency as key reasons why foreign investors should look at SL
Says on fiscal side, SL has done beyond what IMF has recommended
Expresses confidence in obtaining creditor assurances to unlock IMF bailout package by January 2023
Says ADB and WB will extend fiscal support once programme support with IMF clinched

Economic

ලබන වසරේ මුල සිට උද්ධමනය ක්‍රමයෙන් අඩුවිය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුව පුරෝකථනය කරනවා. දේශීය සැපයුම් තත්ත්වයන්ගේ අපේක්ෂිත වර්ධනයන්, ගෝලීය වෙළද භාණ්ඩ මිල ගණන් පහළ යාම ඇතුළු කරුණු ඊට හේතුවන බවයි මහබැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්ථික පර්යේෂණ ආචාර්ය එල් ආර් සී පද්බේරිය පැවසුවේ.

Economic

Food inflation down to 80.9%, from 85.8% in Sept.
Non-food inflation down to 61.3%, from 62.8% in Sept.

Economic

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 371.29යි

Economic

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Economic

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණය අයවැය යෝජනාවෙන් වහාම ඉවත් කර ගන්නා ලෙස ටෙලිකොම් වෘත්තීය සමිති, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

Economic

CB Governor says missing December target is no big deal as IMF Board meets every week

Economic

රන් පවුම රු. 157,850යි

Economic

අද ඩොලරයට ලැබුන වටිනාකම

Economic

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය කරනු ලබන තවත් ගුවන් නියමුවන් 40කට ආසන්න පිරිසක් ළඟදීම එම ගුවන් සමාගම හැරයාමට තීන්දු කර ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ශ්‍රීලංකා මිරර් වෙත වාර්තා වේ.

Economic

මූල්‍ය සමාගමක් අනතුරු අඟවයි

Economic

Say 69% increase in tax income in a shrinking economy unlikely
CB pushes back saying indirect taxes do not need a growing economy to raise revenues
Cite runaway inflation also bodes positively for higher indirect taxes as prices remain elevated
CB Governor calls for continuous accountability over fiscal and monetary policy making to rebuild credibility
PwC’s Mudalige reiterates on removal of VAT exemptions except for health and education

Economic

රටේ ආර්ථිකය මෙහෙයවීමට ලබන වසරේ රුපියල් බිලියන 13යි දශම 6කට අධික ණය මුදලක් දෛනිකව ලබාගැනීමට සිදුවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

Economic

The Colombo stock market bounced back yesterday much to the relief of hard-core investors and brokers whilst net foreign buying topped Rs. 100 million mark.

Economic

මෙරට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒවා ආරම්භයට තුඩු දුන් මූලික පරමාර්ථ කොතෙක් දුරට ආරක්ෂා කර ගත හැකිද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ආර්ථීක විශේෂඥයින් පවසනවා.