Wednesday, July 16, 2025
Follow Us
ඩොලර්ය වැඩි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.318.27 ක් ලෙස හා විකුණුම් මිල රු.336.01 ක් ලෙස දැක්වේ.