වියළි කාලගුණය හේතුවෙන් වන සතුන්ට බවුසර් මගින් ජලය වියළි කාලගුණය හේතුවෙන් වනෝද්‍යාන වල සතුන්ට බවුසර් මගින් ජලය ලබාදීම ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි. යාල, විල්පත්තුව, කුමන, බූන්දල යන ජාතික වනෝද්‍යාන සඳහා ජලය ලබාදීමට පියවර ගෙන තිබේ.