Sunday, August 23, 2026
Follow Us
ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර කළේය.

ඒ අනුව අද සිට එම ගෑස් තොග කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව ද එහි සඳහන් කර තිබේ.