Thursday, January 22, 2026
Follow Us
ගිය සතියේ සහල් සම්බන්ධ වැටලීම් 70ක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය සතියේ සහල් වැටලීම් 70 ක් සිදුකර ඇති අතර, එයට වැඩිමිලට සහල් අලෙවි කිරීම පිළිබද වැටලීම් 55 ද ඇතුලත් වේ.

එසේම අනෙකුත් වැටලීම් 15 අතරට සහල් සඟවා තබා ගැනීම් සහ මිල ප්‍රදර්ශනය නොකිරීම් සහ කොන්දේසි සහිතව සහල් කිරීම යන වැරදි ඇතුලත් වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.