Sunday, June 28, 2026
Follow Us
ෆ්‍රයිඩ්රයිස් සහ කොත්තු මිල අඩු වෙයි
 ආහාර වර්ග කිහිපයක මිල පහත හෙළීමට සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 
 
අනුව, ෆ්රයිඩ් රයිස් සහ කොත්තු ඇතුළු ආහාර වර්ග කිහිපයක මිල රුපියල් 25 කින් ද කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 10 කින්ද අඩු කිරීම සිදු වේ.