Thursday, January 22, 2026
Follow Us
ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන් වෙනුවෙන් වන්දි

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පසුගිය 04 වැනිදා රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ.

එම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.