Thursday, January 22, 2026
Follow Us
ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාළව සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනයෙන් ඉන්ධන මිල පහළ දමා තිබේ.

මිල සංශෝධනය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කර තිබෙන නිවේදනය පහත වේ.

මාධ් ය නිවේදනය 31.08.2025 page 001