Thursday, April 30, 2026
Follow Us
අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් හෙට ජනපති - පක්ෂ නායක  හමුවක්

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක්  ජනාධිපති ලේකම් කාර්යාලයේදී  හෙට (10)  පෙරවරු 11.00 ට පැවැත්වේ.

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂා කෙරේ.