Thursday, April 30, 2026
Follow Us
රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව මේ වන විට මෙරට රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව අද (26) රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 874,242ක් ලෙසය.

එමෙන්ම කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 226,200ක් ලෙස සහ කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 28,270ක් ලෙස සටහන් වී තිබේ

Aruna