Saturday, May 04, 2024
Follow Us
සතොස භාණ්ඩවල මිල අඩු කරයි

උත්සව සමය  අරමුණු කරගනිමින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එක ම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවි සැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ඊයේ සිට (10) ලබා ගැනීමට අවස්ථාව හිමි විය.

භාණ්ඩයේ නම                   පෙර මිල                              නව මිල                    ඉතිරිය

හාල්මැස්සන් -Bulk 1kg      1,325.00                             1,200.00                125.00

පාන්පිටි- Bulk 1kg            192.00                               185.00                    7.00