Monday, June 29, 2026
Follow Us
වාහන ආනයනය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක්

ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් පවතින නිසා රථ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි බව හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.