Tuesday, August 25, 2026
Follow Us
අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිලෙහි වෙනසක්

ආනයනික කිරිපිටි මිල අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (24) පස්වරුවේ පැවසීය.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 ක් රුපියල් 60 කින් අඩු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.