Tuesday, July 08, 2025
Follow Us
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහල දමා තිබෙන බව දැනුම් දෙයි.

සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරමින් මෙම සහන ලබාදීමට ක්‍රියාකළ බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා අද (15) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම මිල අඩු කිරීම අද (15) සිට ක්‍රියාත්මක බව සඳහන් කළ ඔහු භාණ්ඩ වර්ග 12ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බව පැවසීය.

ආනයනික බිත්තරත් සෙනසුරාදා සිට සියලු සතොස අලෙවිසැල් හරහා අලෙවියට සූදානම් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.