Friday, May 01, 2026
Follow Us
ඉන්ධන මිල සංශෝධනය වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඉන්ධන වර්ගය පෙර මිල නව මිල

 ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 356කි රුපියල් 346 

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 423කි රුපියල් 426

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 356කි රුපියල් 329

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 431ක් රුපියල් 434

භූමිතෙල් ලීටරයක් රුපියල් 249ක් රුපියල් 247