බඩඉරිඟු කිලෝග්‍රෑම් 1ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණ බවයි රාජ්‍ය අමාත්‍යරවයා ප්‍රකාශ කරන්නේ.