Friday, July 11, 2025
Follow Us
තිරිඟු පිටි මිල ඉහළ යන තත්ත්වයක්

ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇතත් මේ දක්වා ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.

කිරිපිටි ආනයනය සඳහා බලපත්‍රයක් අවශ්‍ය බව පවසමින් ආනයන සහ අපනයන පාලකවරයා පසුගිය ජූලි මස 14 වැනිදා සිට ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය අත්හිටවූ බවත් ඒ හේතුවෙන් තිරිඟු පිටි ආනයනය කිරීමට නොහැකි වී ඇති බවත් ආනයනකරුවෝ කියති.

මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී තිරිඟු පිටි මිල ඉහළ යාමක් හෝ තිරිඟු පිටි හිඟයක් ඇති විය හැකි බවද ආනයනකරුවෝ සදහන් කරති

 

-Aruna