Saturday, July 12, 2025
Follow Us
පාසල් සපත්තු සහ බෑග් මිල පහතට

සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට කටයුතු කළ බව අද (27) මුදල් අමාත්‍යාංශයේදී නිෂ්පාදකයින් සමග පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කර්මාන්තකරුවන් ප්‍රකාශ කර සිටියේ දැනට වෙළෙඳපොලේ පවතින තොග ද, නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බවයි.