Saturday, July 12, 2025
Follow Us
මාස 9ක් තුළ රුසියානු සංචාරකයින් ලක්ෂයක් දිවයිනට

ගත වූ මාස 09 තුළ රුසියානු සංචාරකයින් 100,000ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි බව වාර්තා වෙයි.