Saturday, May 02, 2026
Follow Us
කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද සිට අඩු වෙයි


කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් අද (05) සිට 10% කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ගෑස්, ඉන්ධන සහ තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු එම සහනය පාරිභෝගිකයාට ලබාදීමට මෙසේ මිල ගණන් සංශෝධනය කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.