Wednesday, July 01, 2026
Follow Us
ගෑස් මිල සංශෝධනයක්
හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනය කිරීමට නියමිතව බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
 
මෙම මිළ සංශෝධනයට  අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 3,000ට වඩා අඩුවනු ඇති බව සභාපතිවරයා වැඩිදුරටත්  සඳහන් කළේය.