Saturday, July 12, 2025
Follow Us
බැංකු පද්ධතියට බරක් පටවන්නේ නැහැ - මහබැංකු අධිපති

දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඒ් මහතා ප්‍රකාශ කළේ මිලියන 5ක තැන්පත්කරුවන් ආරක්ෂා කරන බවට සහතික වන බවයි.