Wednesday, July 01, 2026
Follow Us
පාන් මිල පහළට
පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 
 
අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි .