Tuesday, August 25, 2026
Follow Us
භාණ්ඩ දෙකක මිල අඩු කෙරේ

ෙලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩු කර තිබේ.

ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400

නව මිල - රු.1080.00
ඉතිරිය - රු. 60.00

සුදු සීනි කිලෝ ග්‍රෑම් 1
නව මිල - රු.243.00
ඉතිරිය - රු. 06.00