Saturday, May 02, 2026
Follow Us
විදුහල්පති සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මැයි 22 සිට

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මැයි 22 සිට ජුනි 01 දින දක්වා සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම සම්මුඛ පරීක්ෂණ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙන අතර වැඩිදුර තොරතුරු සඳහා www.moe.gov.lk වෙත පිවිස ලබා ගත හැකි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.