Friday, July 03, 2026
Follow Us
මෙරට ඩොලර් සංචිත තවත් පහළට

සැප්තැම්බර් මස අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 1යි දශම 8ක් මට්ටමට අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

චීන මහජන බැංකුවෙන් ලබාගත් ඇමෙරිකා ඩොලර් බිලියන 1.4ක් වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඊට ඇතුළත්. මේ බව අනාවරණය කෙරුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 06 පැවති මාධ්‍ය හමුවකදීයි.

Neth