විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සහාය, මනෝ උපදේශන සේවා පුනරුත්ථාපන සේවා නොමිලේ ලබා ගැනීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන 1927 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.
එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදී පුනරුත්ථාපන සේවා නොමිලේ ලබා ගැනීමට පුනරුත්ථාපන කාර්යාංශයේ සහාය ලබා ගැනීමටද හැකිය.
දුරකථන:
011 2883891
011 2577457
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හෝ ඊට සම්බන්ධ තොරතුරු විශ්වසනීයව හා සම්පූර්ණයෙන් ආරක්ෂිතව ලබා දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය ඇමතුම් ගාස්තු රහිතව පැය 24 පුරා ක්‍රියාත්මකව ඇත.